Phone : (077 727 61 59)

Opening Every Day : 6 AM TO 9 PM

No 17 A,Maddawaththa, Matara

Sagi Water Products

Using Nine Stage RO Water Processing System and 100% Spring water For Produce Drinking Water . .

19.5 L Water Bottle
Best Price

නිවසට කාර්යාලයට වැඩබිමට ප්‍රවාහනය සමගින්

Products
5 L Water Bottle
Best Price

සුපිරිසිදු බෝතල් කරන ලද පානීය ජලය

Products
1 L Water Bottle
Best Price

සුපිරිසිදු බෝතල් කරන ලද පානීය ජලය

Products
RO Water Unlimited
Get More

ගෙදර යන ගමන්, ඔබට ඇති තරම් අපෙන් පිරිසිදු ජලය

Products
SAGI water big bottle 500 ml
Get More

සුපිරිසිදු බෝතල් කරන ලද පානීය ජලය

SAGI Drinking Water Tank
Special Event

පිරිසිදු පානීය ජලය උත්සවයන් සහ අවශ්‍යතාවයන් සදහා

Products
Office RO Water Filter
Best Offer

ඔබේ ව්‍යාපාරික ස්ථානයට හෝ කාර්යාලයට

Products
New
Hand Press Pump
Best

Hand Press Manual Pump Dispenser

Healthy Water For Healthy Life

The water you drink is the core essence of life so it’s always important to drink pure

Icon

Water Supply For Business Location

ඔබේ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය ර්‍O තාක්ෂණය මගින් පිරිසිදු කරන ලද පිරිසිදු උල්පත් ජලය අඩුම වියදමකින් සපයාදීමට අප සූදානම්.පියවර 9 ක් ඔස්සේ පිරිපහදු කරන ලද පානීය ජලය අප විසින් ඔබ වෙත සපයනු ලබන්නේ ඉතාමත් විශ්වාසයෙන් හා වගකීමෙන් යුක්තවය..

Icon

Water Supply For Home

ඔබේ නිවසට අවශ්‍ය සුපිරිසිදු පානීය ජලය. RO තාක්ෂණයෙන් පියවර 9ක් ඔස්සේ පිරිපහදු කරන ලද පිරිසිදු උල්පත් ජලය අප ඔබ නිවස වෙතම ලබා දෙන්නේ ඔබේ සුවබර දිවියට අත්වැලක් වෙමිනි. පහසු මුදලකට ඔබට අවශ්‍ය තරම් ජලය ලබා දීමට අප සූදානම්. අපිරිසිදු සහ බැරලෝහ අඩංගු ජලය පානයෙන් වෙන්නා වූ රෝගයන් ගෙන් ආරක්ශා වෙමු

Icon

Bottled Drinking Water

බෝතල් කරන ලද ජලය විවිධ ප්‍රමාණයන්ගෙන් පහසු මුදලකට ඔබට අවශ්‍ය තරම් ලබා දීමට අප සූදානම්. අපිරිසිදු සහ බැරලෝහ අඩංගු ජලය පානයෙන් වෙන්නා වූ රෝගයන් ගෙන් ආරක්ශා වෙමු RO තාක්ෂණයෙන් පියවර 9ක් ඔස්සේ පිරිපහදු කරන ලද පිරිසිදු උල්පත් ජලය අපෙන්

Icon

Supply Water For Special Event

පහසු මුදලකට ඔබට අවශ්‍ය තරම් ජලය ලබා දීමට අප සූදානම්. අපිරිසිදු සහ බැරලෝහ අඩංගු ජලය පානයෙන් වෙන්නා වූ රෝගයන් ගෙන් ආරක්ශාවෙමු RO තාක්ෂණයෙන් පියවර 9ක් ඔස්සේ පිරිපහදු කරන ලද පිරිසිදු උල්පත් ජලය ඔබගේ වැඩබිමට හෝ විශේෂ උත්සව අවස්ථාවන් සදහා අපෙන්

ඇති තරම් රැගෙන යන්න අවශ්‍ය ඕනෑම තැනකට ප්‍රවාහනය කිරීමත් විශේෂිතව අපෙන්

077 727 61 59
Iamge
Icon